අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''මේ රටේ රාජ්‍ය දේපළ හොරකමට දූෂණයට එරෙහි නීතියට මරණ දණ්ඩනය ඇතුළත් කළ යුතුයි.දූෂණය හා වංචාවට විරුද්ධව කටයුතු කිරීමේ දී එම ආයතන ශක්තිමත් කිරීමත් පුද්ගලයින් ශක්තිමත් කිරීමත් වැදගත් වෙනවා ''යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ව්‍යවසායකයින් 249 දෙනෙක් “තුරුණු දිරිය” ණය ලබා ගැනීම සඳහා උතුරුමැද පළාතින් සුදුසුකම් ලබා තිබේ.

    රටවල් 28ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සුනාමි පෙර පුහුණු වැඩසටහන සඳහා ශ්‍රි ලංකාවද සම්බන්ධ වෙමින් අද දින(05) පෙ.ව 8.30 ට සුනාමි පෙරහුරුවක් පැවැත්වේ.

    ප්‍රසම්පාදන කමිටු සදහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya