අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංගම රුහුණු ප්‍රා‍දේශීය කාර්යාලයට අයත් ඩිපෝ 11 ක් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය සම්බන්ධව ශ්‍රී ලංගම සියළුම වෘත්තිය සමිති නියෝජිතයන් සමග ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දින ( 04 ) පස්වරුවේදී ප්‍රවාහන අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්විය.

    පෙළපාලි යෑමට තිබෙන අයිතිය වෙනුවෙන් තමන් ද හිමියෙන් පෙනී සිටින බවත් පොදු විපක්ෂයේ පෙළපාලිය තිබෙන්නේ අධිකරණයට බලපෑම් කිරීමට බවත් ඔවුන්ගේ බලාපොරොත්තුව එක් අහිංසක මිනිසෙකු හෝ මරාගැනීමට බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    පොදු විපක්ෂයේ විරෝධය නැවැත්වීමට කිසිදු ක්‍රියාමර්ගයක් ගෙන නැතැයි කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අරුණ මහතා පවසයි.

    පොදු විපක්ෂයේ විශාල පිරිසකට චෝදනා එල්ල වී තිබෙන බවත් එම නඩු පැවැත්වෙන ස්ථානවලට කොළඹදී පවැත්වීමට යන උද්ඝෝෂණයේ දී යම් යම් කටයුතු සිදු කිරීමට යන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එම ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (04) සවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දී සිදු කළ විශේෂ මාධ්‍ය සකච්ඡව අමතමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya