වෙන්නප්පුව, කොලොන්ජාඩිය ඇතුළු ඒ අවට ප‍්‍රදේශවල බරපතල ගැටළුවක් වන්නේ නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට ලක්වීමයි. මෙම ගැටළුවට ස්ථිරසාර හා විද්‍යානුකූල විසදුමක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. යන්ත‍්‍රානුසාරයෙන් ජලය මුහුදට පොම්ප කිරීමේ විශේෂ පද්ධතියක් ස්ථාපිත කිරීම මේ යටතේ සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් වූ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී අතල් බිහාරි වජ්පායි මහතාගේ අභාවය මට මහත් සංවේගය දනවන්නකි.
ස්වාභාවික ආපදා පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් (16) දින පෙරවරුවේ ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් අනුර පියබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තිස්සමහාරාම ලංකා බැංකු මඟින් 23 වන වරටත් සංවිධානය කළ අලුත් සහල් මංගල්‍යය ඊයේ (17) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.