ලංකා ගමනා ගමන මණ්ඩල ඉතිහාසයේ පළමු වරට සියලුම සේවකයන් සඳහා රුපියල් 10,000 ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට තීරණය කරයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී මේමස 17 වැනිදාට වසර තුනක් සම්පූර්ණ වෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේදී සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය යළි ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා වත්මන් රජය විසින් පසුගිය වසර තුනක කාලය තුළ ක‍්‍රියාත්මක කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිස්ථාපන වැඩපිළිවෙළ පිළිබඳ අප මේ අවස්ථාවේ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට මෙය කදිම අවස්ථාවක් බවට පත් කර ගත හැකියි.
මේ රටේ මාධ්‍ය නිදහස ,රාජ්‍ය සේවයේ නිදහස, අධිකරණයේ නිදහස වැනි දැවැන්ත ජයග්‍රහන රජය ලබාගෙන තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.