ඒඩ්ස් රෝගය පැතිරයාම පාලනය කර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාගැනීමට හැකියාව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා නිකුත් කළ විශේෂ නිවේදනය
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප‍්‍රමුඛ පියවරක් වශයෙන්, දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, එය 32% දක්වා වර්ධනය කර ගැනීම සඳහාත් වඩා සුදුසු පියවර අනුගමනය කිරීමට ශ‍්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයි.