මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණය කර ඇති බව රජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජෝර්ජියාවේ තෙදින නිල සංචාරයක් අරඹයි.

    ජනතාවට රජය මගින් සපයන සේවාවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ දී උපකාරීවන දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සබැඳි වෙබ් අඩවි නවීන තාක්‍ෂණය යටතේ නවීකරණය කර යාවත්කාලීන කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් අරඹා ඇත.

    ''ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2018'' අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya