මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආර්ථිකයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ ගම්පෙරළිය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භය ඊයේ(15) කුරුනෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයේ දී ආරම්භ විය.

    අප රටේ පෙර පැවැති කාර්මිකරණ ප්‍රතිපත්ති ශක්තිමත් නොවූ බවත්, එම නිසා අප රජයට ගෙවීගිය වසර කිහිපය තූළ අපනයනය පෙරටු කොට ගත් කාර්මීකරණ ප්‍රතිපත්තීන් සම්පාදනය කිරීමට සිදුවූ බවත්, ඒ අනුව 2025 වන විට අප අමාත්‍යාංශය අපනයනය ආශ්‍රිත කොටගත් කාර්මිකකරණයේ විප්ලවීය වෙනසකට සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවැසීය. 

    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පිහිටි සෞඛ්‍ය අධ්‍යයන විශ්ව විද්‍යාල ආයතනයේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ 28 කට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විනි.

    ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගිවීමට රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රෝමයේ ෆියුමිසිනෝ (Fiumicino)  ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya