යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය තවත් වසරකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.
ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කොට තිබේ.
යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දෙවැනි අදියර ලෙස එහි දෙවන මහලේ ලෙස පස්වන මහල දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
''වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තව'' අමාත්‍ය මණ්ඩලය අනුමත කරයි.