දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරුවන් කොට මරණ දණ්ඩනය නියම කරන ලද පුද්ගලයන් සඳහා එම දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධනය යොමු වී තිබෙන බව බුද්ධ ශාසන අමත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී පැවසී ය.
මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම නීති ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මොණරාගල, ජාතික පාසලේ නව සෞන්දර්ය ඒකකය විවෘත කිරීමේ උත්සවය පසුගිය 07 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.