මාර්තු 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පරාක්‍රම සමුද්‍රය අවට සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස පසුගියදා එහි නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා  පරාක්‍රම සමුද්‍රය අවට නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් එම කටයුතු පිළිබද සොයා බැලීය.

    දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 09 ක මුදලින් ඉදි කළ බාහිර රෝගී අංශයේ සායන ගොඩනැගිල්ලරුපියල් මිලියන 07 වියදමින් ඉදි කළ මානසික රෝගීන්ගේ දිවා විහරණ ගොඩනැගිල්ල සෞඛ්‍යපෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදාවිවෘත කරන ලදි.

    වාර්ෂිකව අප ඇමරිකානු ඩොලර් මිලියන 400 ක (රුපියල් මිලියන 64,400 ක) මුදලක් කිරිපිටි ආනයනය සඳහා වැය කරන බවත්, දුම්කොළ වගාව හා ආනයනය සඳහා අප වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 660 ක් (රුපියල් මිලියන 106,260 ක්) වැය කරන බවත්, දුම්කොළ භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍ය පිරිහෙන බවත්, 2020 වන විට දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බැවින් දුම්කොළ ගොවීන් සදහා විකල්ප  භෝග වගාවන් හදුන්වා දියයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    ජනාධිපතිතුමා චීන රජයෙන් කරන ලද ඉල්ලීම පරිදි ලැබුණු මිත‍්‍රශීලී පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු  ඊයේ (28) ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya