මාර්තු 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දැනට පවතින සියලුම රටවල් සඳහා වූ විදේශ ගමන් බලපත්‍රවල හිඟය මාස දෙකකින් මඟහැරෙනු ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි.

    කෘෂි ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව උදෙසා ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි

    පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා රජමහා විහාරයේ පැවති ලේක්හවුස් ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2018 ජුනි මස 27 දින සිදු කෙරිණි.

    ආයුර්වේද ඖෂධ අළෙවිසල් ප්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යාම සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya