මාර්තු 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     
    පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල 58 වන වරටත්  27 සහ හෙට28 දෙදින පුරා පොළොන්නරුව පැරකුම් සමුදුර අභියසදී පැවැත්වෙන අතර  ඊයේ දින බත් දන්සැල විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා අතින් සිදු විය. 

    ඓතිහාසිික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සග සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ සිදුකෙරිණි.

    ''ජනපති සදහම් යාත්‍රා'' ධර්ම දේශනා මාලාවේ පොසොන් පුර පසළොස්වක පොහෝ දින දම් සභාව   ඊයේ (27)  පැවැත්වුණේ ඓතිහාසික දිඹුලාගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි. 

     

    2018 වසර සඳහා වන ලෝක සාම දර්ශකය දැන් ප්‍රකාශයට පත් කොට ඇත. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ දර්ශකයේ 67 වන ස්ථානය ලබා සිටියි. ශ්‍රී ලංකාව ලබා ඇති සමස්ත ලකුණු ප්‍රමාණය 1.954කි. එය පසුගිය වසරට සාපේක්ෂව -0.029 ක යහපත් වර්ධනයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya