මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මාණය කරමින් ​​අනුරාධපුර​ විලච්චිය ප්‍රදේශයේ​ ඉදිකෙරෙන ''මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමි ගම්මානයට'' මුල්ගල තැබේ.

    ජාතික,ආගමික හා භූගෝලීය වශයෙන් කීර්තියට පත් රෝස තිරුවානා කන්ද පිහිටි නාමල් උයන අනාගත පරපුරට සුරක්ෂිත කොට දැකබලා ගැනීමටත්, සංචාරක ආකර්ෂණය ඇති කොට සංවර්ධනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමක් මඟින් පවරා දීමට තීරණය කර තිබෙන බව ජාතික නාමල් උයන නිර්මාතෲ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.

    නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිළිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya