මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  ඊයේ (26) පස්වරුවේ හලාවත ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    දැනට දිවයින තුල පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2018.05.26 සහ 27 දෙදින පැවැත්වීමට තිබූ සියලුම කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දැනුම් දෙයි.

    අපදා තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත ස්ථාන 265ක පුද්ගලයින් 55553 දෙනෙකු තාවකාලිකව රඳවා තිබෙන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    බියගම සහ කඩුවෙළ යා කෙරෙන පාලම වහන ධාවනයට හැකිවන ලෙස යථා තත්ත්වයට පත් කර ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya