මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ (ඔම්බුඩ්ස්මන්) නිල ලාංඡනය හා වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) දින පෙරවරුවේ කිලිනොච්චිය ලුම්බිණි විහාරයට ගොස් එහි ආගමික වතාවත්වල නිරත විය.

    පසුගිය දිනවල දකුණු පළාත තුළ පැතිර ගිය වෛරස් උණ රෝගය පාලනය සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබද සොයා බැලිමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඊයේ (28) පස්වරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගියේය.

    ගොවි ජනතාවට කෘෂි රක්ෂණය නොමිලයේ ලබාදීමේ වැඩපිළිවෙල ඇර‍ඹේ. ගොවි ජනතාවට කෘෂි රක්ෂණාවරණය කිසිදු මුදල් අය කිරීමකින් තොරව නොමිලේ ලබා දීමට රජය විසින් ගන්නා ලද තීරණයට අනුව කෘෂිරක්ෂණාවරණ සහතික පත් ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙල අද දින (28) පස්වරුවේ හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya