වාර්තා නාට්‍ය එළිදැක්වීමේ උළෙල අද (24) දින පස්වරු 3.00 ට කොළඹ 05, පොල්හේන්ගොඩ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ දෙවන මහළ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් 2018 මැයි මස 24 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා එම ධූරයේ වැඩ භාරගැනීමේ උත්සවය අද (24) දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.