නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදුවේ.
නව අමාත්‍ය මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.නව අමාත්‍ය මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.නව අමාත්‍ය මණ්ඩලය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ''බුද්ධ රශ්මි '' ජාතික වෙසක් කලාපයට සමගාමීව අරලියගහ මන්දිරයේ පැවැත්වෙන සර්වඥධාතූන් වහන්සේලා ප්‍රධාන කෞතුක වස්තු ප්‍රදර්ශනය නැරඹීමට අතිවිශාල ජනගඟක් අරලියමන්දිරය වෙත පැමිණෙමින් සිටියි.
විද්‍යානුකූලව සහ ව්‍යවස්ථානුකූලව අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන බවත් ඉදිරියේ දී ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් විය යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.