මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වයඹ පළාත් හිටපු ආහාර හා සමූපකාර කටයුතු පිළිබද අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආදරණීය මාමණ්ඩිය වූ   අභාවප්‍රාප්ත බී.එම්. විෙජ්නායක මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    මිනිස් ශිෂ්ටාචාරය ගොඩනැගුණේ අභියෝග හමුවේ නොසැලුණු මිනිස් ශ්‍රමයෙන් බවත් සුළුතර සමාජ පන්තියක හෝ කණ්ඩායමක අඩස්සියට පත් ශිෂ්ටාචාරයේ එම අසිරිමත් සොයාගැනීම් පොදු මිනිස් අයිතියක් බවට හැරවුණේ ද නිදහස උදෙසා නොනැවතී අරගල කළ මිනිස් පවුරෙහි ජවයෙන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පණිවුඩයක් මඟින් සඳහන් කරයි.

    වාලුකාරාම විහාරස්ථානයේ පැවති පිරිත් පිංකම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සධාතුක කරඩුව වැඩම කරවීය. විහාරස්ථානයේ සංවිධානය කර තිබූ දන්සැල විවෘත කිරීම පසුගිය දා (29) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙ‍රිණි.

    නූතන සන්නිවේදන, තාක්ෂණික දියුණුව සමඟ ශ්‍රමය සම්බන්ධ අගය සහ එහි භාවිතය වඩාත් පුළුල් වී තිබේ. වැඩ කරන ජනතාව යනු තවදුරටත් කම්හලේ, ගොවිපළේ පමණක් වැඩෙහි නියැළෙන අය නොවේ. උදා වී ඇති පුළුල් වෘත්තීමය අවකාශයන් තුළ වැඩෙහි යෙදෙන ජනතාව ස්වකීය අයිතීන් ගැන සංවේදී වීම, සංවාද වීම මෙන්ම රටට සහ ජනතාවට තමා වෙතින් ඉටුවිය යුතු වගකීම් ගැන නිසි අවධානය යොමුකිරීම ද අතිශය වැදගත් යැයි  අදට යෙදී තිබෙන ලෝක මැයි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya