වෙසක් උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.
අන්තර් විධාන කිලෝ මීටර් 2 මුහුදු පිහිණුම් තරඟාවලිය අප්‍රේල 28 දින ත්‍රිකුණාමලය නිකල්සන් කෝව් මුහුදු තීරයේ උත්කර්ශවත් අයුරින් පැවැති අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
ජාතික යොවුන් බක්මහ උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා දෙනියාය, මොරවක, කීර්ති අබේවික්‍රම ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක් සනිටුවහන් කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ. මිය යන විට එතුමා 99 වන වියේ පසු විය.