(පළමු සංස්කරණය) සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි.
චීනයේ වෙසක් මංගල්‍යය මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සම්බුදු තෙමගුල සැමරීම සදහා 17 වන වරටත් සංවිධානය කරන ලද බෞද්ධාලෝක වෙසක් කලාපය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (29)දින පස්වරුවේ විවෘත කෙරිණි.