මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝකයේ වැඩකරන ජනතාව මහත් අභිමානයෙන් සමරන ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ.

    ඉන්දියාවේ සහ පකිස්ථානයේ සිට වැඩම කරන ලද සර්වඥධාතූන් වහන්සේලා සහ නේපාලයේ සිට ගෙන්වනු ලැබූ කෞතුක වස්තුමහජනතාව විසින් වැඳපුදා ගැනීම හා සර්වඥධාතු ප්‍රදර්ශනය ඊයේ දින (30)පුරා පැවැත්විණි.

    ජනතා හදවත්වල ස්වකීය නම සටහන් කොට නික්ම යන මනුෂ්‍යයන් දුර්ලභ ය. කාලයේ වැලි තලාවෙන් මැකී නොයන තරමට එබඳු මිනිසුන් ජීවමානය. මීට විසිපස් වසරකට පෙර අප අතරින් සමුගත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ද එලෙස පොදු ජනතාව අතර නොමැකෙන නමක් සටහන්කොට නික්ම ගිය ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් ය.

    අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මැයි 02 වන දින පස්වරු 6.00 ට කොළඹ, නිදහස් චතුරස්‍ර‍යේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්  සිදු කෙරේ. එතුමාගේ දේහය රැගත් අවමංගල්‍යය පෙරහැර සිය නිවසින් පෙ.ව. 10.00ට පිටත්ව ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ තුන්මුල්ල හරහා බෞද්ධාලෝක මාවතට පැමිණ  ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන එනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya