පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙවර මහ කන්නයේ වගා කර ඇති බඩඉරිඟු කිලෝ ග්‍රෑමයක් රුපියල් 160කට මිලදී ගැනීමට සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාවය පළ කර තිබේ.

    ආර්ථිකය යම් වර්ධනයකට ගෙන එමින් සිටින නිලධාරීන් බිය වැද්දීමේ කුමන්ත්‍රණයක විපක්ෂය නියැළී සිටින බවත්, එහෙත් රට යහපත් තත්වයට ගෙන ඒමට කටයුතු කරන සියලූම රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය.

    මේ රට විකුණා හෝ බදු දී රට දියුණු කිරීමේ බලාපොරාත්තුවක් නොමැති බවත්, නමුත් විදෙස් ආයෝජකයන් මේ රටට ගෙන්වා ගනිමින් රට දියුණු කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද(23) පැවසීය.

    මෙවර උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂකවරුන්ගේ දීමනා ඉහළට-  සතොස අළෙවිසැල් හරහා 35%ක වට්ටමක් යටතේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් සිසුන්ට ලබාගැනීමට ක්‍රමවේදයක්

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya