තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් යාමට ආරම්භ කර ඇති මොහොතක එහි සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය සංවිධානය කරන මහ බක්මහ උළෙල 30 වන දින ( අද ) පෙ.ව. 8.30 සිට දවස පුරා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.
කුණු ගැටළුවට බිය විය යුතු නෑ. මෙය විසඳන්නට පුළුවන් ප්‍රශ්නයක්. කුණු ප්‍රශ්නය විසඳීමට අපේ ජීවන චර්යාවේ වෙනසක් අවශ්‍යයි. යළි සිතා බැලීමේ චර්යාවේ වෙනසක් අවශ්‍ය යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
මීතොටමුල්ල ඛේදවාචකය දේශපාලන මණ්ඩපයක් කරගෙන දේශපාලන වාසි නොගන්නැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.