මහවැලි කලාපවල ඳූ පුතුන්ගේ කලා හා සංස්කෘතික නිර්මාණ පෙළ ගැසුණු, මහවැලි ප‍්‍රතිභා අන්තර් කලාපීය කලා මංගල්‍යය, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
දරුවන් වෙනුවෙන් කළ හැකි හොඳම දෙය හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඒ නිසා හොඳම ආයෝජනය අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනයයි" යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
මහවැලි කලාපවල ඳූ පුතුන්ගේ කලා හා සංස්කෘතික නිර්මාණ පෙළ ගැසුණු, මහවැලි ප‍්‍රතිභා අන්තර් කලාපීය කලා මංගල්‍යය, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
නැවත නායයෑමක් ඇති නොවන ආකාරයට මීතොටමුල්ල කසළ කන්ද ඉදිරි මාස හය හත තුළ පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.