ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින සාම්ප්‍රදායික කර්මාන්ත කරුවන් නගාසිටුවීම සඳහා අවශ්‍ය ආධාර හා උපදෙස් සම්පාදනය කිරීම පියවර ගැනේ.
මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව, නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් 98 කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ අද (20) දින ආරම්භ කිරීමට ජනධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් පසුගිය දා ඇති වූ ආපදා තත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ විශේෂඥයින් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිතය.
දිවයිනේ උතුරු අර්ධය හරහා විටින් විට හමන ( පැ.කි.මී. 40 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.