පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සදහා ලබාදෙන ටැමිෆ්ලු ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. 

    වසර ගණනාවක සිට උග්‍ර පානීය ජල අර්බූදයකට මුහුණ පා සිටි පවුල් 1000 ට පමණ සෙත සළසන නෙලිවැව ජල යෝජනා ක්‍රමය පසුගියදා ජනතා අයිතියට පත් කෙරේ.

    ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පිහිටි ප්‍රධාන රෝහල්වල ඩෙංගු අධිසත්කාර ඒකක සහ ඩෙංගු රෝගීන් සදහා වෙනම වාට්ටු ස්ථාපිත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබේ.

    දිවයින හරහා විටින් විට හමන ( පැ.කි.මී. 50 දක්වා) තරමක් තද සුළං අපෙක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya