පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන වල සේවය කරන නිළධාරීන් හා සේවක මහත්ම මහත්මීන් සියලු දෙනාගේ සුහද හමුව පසුගියදා බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැත්විය.
ශී‍්‍ර ලංකා ඉතිහාසයේ ජනාධීපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොරොන්දු ලබා දුන්නේ මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති මාලාවේ තුළින් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමයි. එම ප‍්‍රතිපත්ති මාලාවේ විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් යෝජනා 3ක් ඉදිරිපත් කරන ලද අතර එයින් දෙකක්ම මේ වන විට ඉටු කර දීමේ හැකියාව ලැබීම සම්බන්ධව තමන් සතුටු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉඩම් ඔප්පු නොමැති පවුල් 40 ක් වෙත ඉඩම් ඔප්පු පිරිනැමීම මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා සිදුවිය.
වැඩි මිලට සහල් විකුණන වෙළෙඳ සැල් වැටලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසින් නියෝග කළ බව කර්මාන්ත හා වණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.