මෙරට සීග්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි කී‍්‍රඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන කී‍්‍රඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අද සිට ලබන 12 වනදා දක්වා දිවයින පුරා කි‍්‍රයාත්මක කෙරේ.
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය පැතිරයාමට බලපා ඇති හේතු පිළිබදව පර්යේෂණ කිරීමට ස්විඩනයේ පර්යේෂණ කණ්ඩායමක් සුදානම් වෙයි.
ශරීර සුවතා ජාතික වැඩසටහනට සමගාමීව විශේෂ ශරීර සුවතා වැඩසටහනක කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
වෘත්තිය සමිති එකිනෙකා කා කොටා නොගෙන සමගියෙන් එකා මෙන්ම අප හට සහය දක්වන්නේ නම් ගුණාත්මක මෙන්ම වර්ණවත් දුම්රිය සේවාවක් ජනතාවට ලබාදිය හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (05) දින පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවති රැස්වීමකදී පැවසීය.