පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්දු- ශ්‍රී ලංකා සමුද්‍ර විදුලි රැහැන් මාර්ග ව්‍යාපෘතිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ දෙරටටම වාසිදායක කොන්දේසි මත යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසී ය.

    මැලේරියා රෝගය පැතිරයාම වැළැක්වීමෙි අරමුණින් යාපනය කච්චතිව් දුපත් හී ලබන සතියහි ඇරඹෙන දේවස්ථාන මංගල්‍ය සදහා පැමිණෙන බැතිමතුන් ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එචි.ඩි.බී හේරත් මහතාට උපදෙස් ලබාදි ඇත.

    69 වැනි ජාතික නිදහස් දින උළෙලට සමගාමීව කොටගල නගරය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශයේ අනෙකු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ඳ කරගනිමින් නගරය හා මාර්ග පිරිසිදු කිරිමේ ශ්‍රමද්‍රානයක් සංවිධානය කර තිබුණි.

    විදේශ ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳවයි මේ වසරේදී අප අවධානය යොමු කරන්නේ.එම නිසා ලංකාවේ ද විදේශ ආයෝජන වැඩි කර අපේ රටේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනැගීමට අප කටයුතු කළ යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya