කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳව විද්වත් අඳහස් ලබාගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද (24) පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට කොම්ෆෝස්ට් පොහොර නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩසටහනක් සබරගමුව පළාතේ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කර ඇත.
තිරසාර කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දෙණියාය ප්‍රදේශයේ ගොවිපවුල් 200ක් සඳහා බීජ,පැල සහ ජල බඳුන් බෙදා දීම පසුගිය දා සිදු කෙරිණි.