පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර බලයක් සහිතජයග්‍රහණයක් ලැබීම, රට ඉදිරියට ගෙන යන ජනතාවාදී අයවැයක්, රටට ඉදිරිපත් කළ බවට ශක්තිමත් සහතිකයක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍ර‍කාශයට පත්කර තිබූ සිංහල වීරයන් 19 දෙනෙකු ජාතික වීරයන් බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැසට් පත්‍ර‍යක් නිකුත් කිරීම පිළිබඳව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය ජනාධිපතිවරයාට ස්තුතිය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

    කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය, අද(12) දිනට යෙදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya