ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අයවැය 2017 කාරක  සභා අවස්ථාවේ විවාදය අද (19) සිට ආරම්භ වෙයි.ඒ අනුව පෙ.ව. 10.00 සිට ප.ව.6.30 දක්වා විවාදය පැවැත්වෙයි.

    විශාල ණය අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක, ඉන් ගොඩ ඒමට ස්ථාවර ආර්ථික පදනමක් දැමිය යුතුයි. මේ අයවැය ඒ පිළිබඳව කල්පනා කර තිබෙනවා. ජනතාවගේ ආර්ථික විචාරය වැඩි දියුණු කරන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුයි යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා පවසයි.

    ජාතික සමඟිය ඇති කිරීම, යහපාලනය තුළ සිදුකරගෙන යනවිට එය කඩකප්පල් කිරීමට කණ්ඩායම් බලන් සිටින බවත් ආගමික නාමයෙන් මේ රටේ නීතිය යටපත් කරන්නට නොදෙන බවත් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    සාමජ සාධාරණත්වය පිණිස සමාජ වෙබ් අඩවි පිළිගන්නවා. සමාජ වෙබ් අඩවි පාලනය කිරීමට අවශ්‍යතාවක් නෑ. සමාජ වෙබ් අඩවි නීතිවිරෝධී කටයුතු කරනවා නම්,ජාතික සමඟිය විනාශ කරනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්තියි යැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya