ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික සංහිඳියාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් නව දැක්මකින් රජය කටයුතු කරන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ආර්ථික හා සමාජ ස්ථාවරභාවය ලබාදීමට දේශපාලන ස්ථාවරභාවය අවශ්‍ය බවත් මේ වනවිට රටේ එම දේශපාලන ස්ථාවරභාවය ඇති වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අපේ අයවැය සැමට ප්‍රතිලාභ දෙන අයවැයක්. රටේ සම්පත් මනා කළමනාකාරිත්වයකින් ඉහළ දැමීම රජයේ අරමුණ වෙනවා. රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් කටයුතු කරන්න අපි පියවර ගත්තා. ආර්ථිකය හොඳින් කළමනාකරණ්‍ය කරන්න පියවර ගත්තා යැයි නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායක මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අවුරුදු 20ක් විපක්ෂයේ සිටි අපිට ලැබුණේ ණය බරින් පිරි ආර්ථිකයක්. අපි ණය සඳහා විශාල මුදලක් ගෙවන්න වෙනවා යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya