අයවැය 2017- අමාත්‍යාංශ තුනක කාරකසභා විවාදය පැවැත්වෙන අතර අයවැය විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි.
නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ඓතිහාසික අවස්ථාවක් බවත් ද්‍රවිඩ කණ්ඩායම් වගේම පාර්ලිමේන්තුවේ සියලු කණ්ඩායම් මේ සඳහා එකතු වී තිබෙන බවත් සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
රටේ ජාතික සමඟිය ඇති කරන්න ඕනෑම පියවරක් ගන්නවා. නීතිය ක්‍රියාත්මක කරනවා. කඩාකප්පල් කරන අන්තවාදීන් සිටිනවා. ඒවට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රවිල්වික්රමසිංහ මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.