ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කල්බදු ක්‍රමයට වාහන මිලදී ගැනීම රජයට වාසි සහගත වෙයි.මෙම වැඩපිළිවෙල රජය තුළ ක්‍රියාත්මක කළා.ඉන් මිලියන 9800ක් ඉතුරු කරන්න හැකි වුණා. ඒ අනුව සියලු අමාත්‍යාංශවලට මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ රථවාහන මිලදී ගැනීමට අවසර දී තිබෙන බව  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    පෞද්ගලික හා රාජ්‍ය අංශය එකතු වී හම්බන්තොට වරාය ඉදිරියට ගෙන යෑමට අද වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් කොළඹ වරායේ ආදායමෙන් හම්බන්තොට වරායේ ණය ගෙවන්නට සිදු වී තිබෙන බව  වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    ආර්ථික වේගය පවත්වාගෙන යාමට ආයෝජන ඉතා වැදගත් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ගුරුවරු 48,000ක් මේ වසර තුන හතර තුළ බඳවා ගෙන අවසන් කිරීමට  බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya