පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2017 වසරේ අවසානය වනවිට ජෛවමිතික තොරතුරු ඇතුළත් නව විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා  පවසයි.


    අපි සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර තිබෙන හොඳ හිත කප්පාඳු කරන්නට බංකොළොත් දේශපාලඥයන් අද කුමන්ත්‍රණය කරනවා. ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක තමන්ගේ නොබැඳි ස්ථාවරය අතහැරදමා නෑ. කවදත් නොබැදි ස්ථවරයට සහාය දක්වා තිබෙනවා යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    අයවැය 2017 කාරකසභා අවස්ථාවේ විවාදය - අයවැය විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි.

    රට තුළ න්‍යෂ්ටික විදුලි බලගාරයක් ඉදිකිරීමට ස්ථිරසාර තීරණයක් තවමත් ගෙන නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya