කලාපීය සහයෝගීතාවයට කැපවූ රටක් ලෙස ඕනෑම වේලාවක සාර්ක් සමුළුවට සහභාගී වන්නට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීම මහතා පවසයි.
පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී සම්ප්රදායක්, එක් ක්‍රමවේදයක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
චීන රජයේ ආධාර ඇතිව තට්ටු 13ක නවීන හෘද රෝග විශේෂ ඒකකයක් ලබන වසරේ ඉදිකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඉඩම් ලබාදීමේ දී නවීන තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන මැණුම් කටයුතු සිදුකරන්නට අපේක්ෂා කරන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.