ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග හතරක් අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.
අපරාධ නඩු විධාන සංග්‍රහය ( සන්ශෝධන ) පනත් කෙටුම්පත සහ නීති කොමිෂන් සභා ( සංශෝධන ) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙක අද (04) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
රටට අවශ්‍ය ඉඟුරු ප්‍රමාණය රට තුළම නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප කිසිදු හේතුවකට කප්පාදු නොකරන බවත් රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා සේවකයින් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය පරිපාලන සහ කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.