ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2016 වසර සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිකුත් කර තිබෙන බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

    මහබැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව විගණකාධිපතිවරයා විසින් තමා වෙත ලබාදෙන ලද සවිස්තර හා සංෂිප්ත වාර්තා සම්බන්ධයෙන්  නීතිපතිතුමා, විගණකාධිපතිතුමා සහ අභිනවයෙන් පත් වූ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිතුමා සමඟ වැඩිදුර සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

    පාර්ලිමේන්තුව තුළ චරිත ඝාතනය කිරීම සුදුසු නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya