වෙළඳ ඇමති සහ බෙලරුස් රාජ්‍යයේ ශ්‍රී ලාංකීය තානාපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
ජාතික හැදුනුම්පත- පාසල් ඉල්ලුම්පත් සඳහා ලබාගන්නා ඡායාරූප වලංගු කාලසීමාව සහ දඬ මුදල් අය කිරීමේ කාලය දීර්ඝ කෙරේ
ලොව පුරා පවතින දැඩි ආර්ථික අර්බුදය මෙරට නිෂ්පාදන හා අපනයන කර්මාන්තයන්ට ද දැඩි බලපෑමක් ඇති කරයි. එහෙත් පවතින තත්ත්වය හමුවේ මෙම කර්මාන්ත රැක ගැනීම සඳහා අවශ්‍ය සියලු මැදිහත්වීම් තම අමාත්‍යාංශය මැදිහත් වීම මත ක්‍රියාත්මක කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
75 වන නිදහස් සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණි අමාත්‍යවරු ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.