පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙම වසරේ අගෝස්තු මාසයේ ඇසළ පෙරහර සමය වන විට රටට ආර්ථික සහනයක් ලබාගැනීමට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    සති අන්ත පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවත් සිරස්තල ලෙස වාර්තා කර තිබූ ආකාරයෙන් මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ යෝජනාවක් හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය ආචාර්ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    2023 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා පෙබරවාරි 13 සිට ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් නිකුත් කෙරේ

    නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya