තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ පැවසූහ.
සාමන්‍ය පෙළ සඳහා අයදුම් පත් ඔන්ලයින් ක්‍රමවේදය යටතේ පෙබරවාරි 28 දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටීම සඳහා වන අයදුම් පත් කැඳවීම 2023 පෙබරවාරි 01 සිටි 2023 පෙබරවාරි 28 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.