පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගැටලුකාරි තත්ත්වයකට පත්ව සිටියද කිසිඳු අවස්ථාවක තනි වී නොමැති බවත් පොදු රාජ්‍ය මණ්ඩලය නිරතුරුවම ශ්‍රී ලංකාව සමග සිටින බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රකාශ කළාය.

    ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂෙත්‍රයේ පුනර්ජීවනය ඇතිකිරීම සදහා යුරෝපා සංගමයේ පූර්ණ සහාය ලබා දෙන බව යුරෝපා සංගමයේ තානාපතිවරයා හා සාමාජික රටවල් පැවසු බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

    ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව ,කාර්මික සංවර්ධන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ ' Footwear & Leather Fair 2023 ' (පෙබරවාරි 3) උදෑසන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විණි

    නවම් පුර පසලොස්වක පොහොය අද (05) ට යෙදී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya