75 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව වාර්තා චිත්‍රපටයක් දිවයිනපුරා සිනමාශාලාවල ප්‍රදර්ශනයේ
75 වන ජාතික නිදහස් සැමරුම් පෙළපාලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මීට සුළු මොහොතකට පෙර කොළඹ ගාලු මුවදොරදී ආරම්භ විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දෙදින පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.