පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    "මහාමාර්ග අමාත්‍යංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     
    මෙතෙක් ඉංග්රීසි භාෂාවෙන් Slave Island ලෙස හැඳින්වූ ප්රදේශය, මෙරට භාවිත වන ප්රධාන භාෂා තුනෙන් ම කොම්පඤ්ඤ වීදිය ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි, අග්රාමාත්ය ලේකම්වරයා, රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්යාංශයේ ලේකම්, තැපැල්පතිවරයා සහ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්වරයා දැනුවත් කර ඇත.

    “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ මෙවර 75 වන නිදහස් දිනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානයෙන් යුතුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya