ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින් ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකී (Mizukoshi hideaki ) මහතා එකඟ වී තිබේ.
විදුලි ගාස්තු මිල සූත්‍රය සෑම මාස 06කට වතාවක් සංශෝධනයට සැලැස්මක්-අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය උදෙසා සිදු කළ පර්යේෂණ මෙන්ම නව හඳුන්වාදීම් සම්බන්ධව අංග සම්පූර්ණ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සියලුම අමාත්‍යංශ වල ඇස්තමේන්තුගත වියදම් 5%කින් කපාහරින බවද ඇතැම්විට මෙම මාසය තුළ සමෘද්ධි දීමනාව ගෙවීම කෙටි පමාවක් සිදුවුවද අනිවාර්යයෙන් ගෙවීම් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.