පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නෑ

    වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ක්‍රියාත්මක දිවා සුරකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය පියවර යොදා තිබේ.

    කැබිනට් අමාත්‍යවරුන්ට සේවකයින් බඳවා ගැනීම සඳහා අයුතු ලෙස මැදිහත්වීම් සිදු කළ නොහැකි බවත්, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට එරෙහිව යමින් බලය අයුතු ලෙස භාවිතා කළ නොහැකි බව ජනමාධ්‍ය, මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග කිහිපයක් පාලනයට වහාම සුදුසු පියවර ගන්නා ලෙසත්, ඒ අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සුදානම් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya