පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    “උදාවූ මේ වසර රටක් ලෙස අභියෝගාත්මක වසරක්,මේ අභියෝගාත්මක වසරේ ජහග්‍රහණය කරා යාම සඳහා රටක් ලෙස අධිෂ්ඨාන කර ගත යතු බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.

    මුහුදෙන් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න සුරක්ෂිතව ගෙඩබිමට ගෙනඒම සඳහා හඳුන්වා දුන් “සිසිලන පද්ධති සහිත බහුදින ධීවර යාත්‍රාව” මුහුදට දියත් කිරීම 2023 ජනවාරි මස 03 වැනිදා සවස 04.30ට දික්ඕවිට ධීවර වරායේ දකුණු පර්යන්තයේ සිදුකිරීමට නියමිතව ඇතැයි ධිවර අමාත්‍යංශය පවසයි.

    විදුලි බිල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසර ලබා දීම ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට තීරණය වූ බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මැතිවරණ කොමිෂන් සභාවෙන් නියම කරන ලද නිසි මොහොතේදී මැතිවරණය තැබීමට ක්‍රියාකරන බවත්, මේ වන විට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් පවා අයදුම්පත් කැඳවා ඇති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya