ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආගමන කටයුතු සම්බන්ධව අවබෝධතා ගිවිසුමක්
වෙහෙස මහන්සි වී උපයාගත් සංවර්ධන ප්‍රතිඵල, පශ්චාත් වසංගත යුගයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ අනෙකුත් අභියෝග හේතුවෙන් ආපසු හැරවීමට ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි.
ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා යාමේදී පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු කසළ එම ප්‍රදේශයට බැහැර කිරීමෙන් වැළකී සිටින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.