පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

    ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නැවතවරක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේ ය.

    ලෝක බැංකුණය යටතේ මිල දී ගන්නා ලද තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් සහිත නෞකාවක් අද රාත්‍රී (5) කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    කන්කසන්තුර වරායේ ඉදිරිකිරීම කටයුතු මේ වන විට 75%ක් පමණ අවසන් කර ඇති බවත් එමගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව සබඳතා ගොඩනගා ගත හැකි බවත් සංචාරකයින් ගෙන්වා ගත හැකි වනු ඇති බවත් වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya